Colombo Today Local News

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවන් ගැන කරුණු අධ්‍යනයට අමාත්‍යමණ්ඩල අනුකමිටුවක්

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්වය පිළිබඳව ඊයේ (9) පැවැත්වූ කැබිනට් රැස්වීමේදී අමාත්‍යමණ්ඩලය විසින් දීර්ඝ වශයෙන් සකච්ඡා කර ඇත.

ඒ අනුව, මෙම කරුණට අදාළ සියලුම සාධක සැලකිල්ලට ගෙන මෙම ගැටලුව සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යනය කර අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කිරීම සඳහා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කීරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.

Related posts

“සමහරු ගෝඨාභයව ෆේස්බුක් එකේ ජනාධිපති කරලා.. ජනපති අපෙක්ෂකයා තෝරන්නේ මමයි” – මහින්ද

colombotoday

ආඩිඅම්බලමේ “බලු මූණා” අල්ලයි

Admin

කොළඹ මුහුදු තීරයේදී විදේශීය නැවක් ගිනි ගනී..

colombotoday

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පවරාගත් ඉන්ධන හල් වලින් කිව්.ආර් නැතුවම තෙල් බෙදයි

Admin

ගෙවුණු දින 8 තුළ ඩෙංගු රෝගීන් 2,416 ක්… කලාප 82 ක් අධිඅවදානම්..

colombotoday

නාමල් අත්අඩංගුවට?

Admin