Colombo Today Local News

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවන් ගැන කරුණු අධ්‍යනයට අමාත්‍යමණ්ඩල අනුකමිටුවක්

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්වය පිළිබඳව ඊයේ (9) පැවැත්වූ කැබිනට් රැස්වීමේදී අමාත්‍යමණ්ඩලය විසින් දීර්ඝ වශයෙන් සකච්ඡා කර ඇත.

ඒ අනුව, මෙම කරුණට අදාළ සියලුම සාධක සැලකිල්ලට ගෙන මෙම ගැටලුව සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යනය කර අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කිරීම සඳහා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කීරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.

Related posts

මැති-ඇමතිවරුන්ට මෙවර අයවැය තේ පාටිය නැහැ

Admin

මෛත්‍රීගෙන් පූටින්ට සුබ පැතුම්

colombotoday

කුරුණෑගල සදේ තනියට දේදුන්නක්

colombotoday

බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කරුවන්ගේ ඥාතීන් ප්‍රකාශ දෙයි

colombotoday

මහ කන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි ලබන සතියේ සිට

colombotoday

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්නයි

colombotoday