Colombo Today Local News

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවන් ගැන කරුණු අධ්‍යනයට අමාත්‍යමණ්ඩල අනුකමිටුවක්

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්වය පිළිබඳව ඊයේ (9) පැවැත්වූ කැබිනට් රැස්වීමේදී අමාත්‍යමණ්ඩලය විසින් දීර්ඝ වශයෙන් සකච්ඡා කර ඇත.

ඒ අනුව, මෙම කරුණට අදාළ සියලුම සාධක සැලකිල්ලට ගෙන මෙම ගැටලුව සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යනය කර අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කිරීම සඳහා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කීරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.

Related posts

ත්‍රිවිධ හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කරන්න විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday

ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

Admin

තුවක්කු බට කඳන් 13ක් හා බෙහෙත් කොටන තුවක්කුවක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත් 502ක් අත්අඩංගුවට

colombotoday

මහා සංඝරත්නය,දෙමළ සහ මුස්‌ලිම් ආගමික නායකයන් ඥානසාර හිමි නිදහස්‌ කරනවාට විරුද්ධ නෑ – දුමින්ද දිසානායක

colombotoday

විදුලි බිල්පත් පිළිබදව ජනපති කරුණු විමසයි

colombotoday