Colombo Today Local News

සමාජ මාධ්‍ය හරහා ජාතික ආරක්ෂාව සමග සෙල්ලම් කරන්න එපා – පොලීසිය මහජනතාවගෙන් ඉල්ලයි

සමාජ මාධ්‍ය ජාල හරහා ජාතික ආරක්ෂාව සමග සෙල්ලම් නොකරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

සිරස ටී.වී ඔස්සේ ඊයේ රාත්‍රියේ විකාශය වූ සටන වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ එවැනි ප්‍රකාශ පළ කළ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ය.

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර ආයතන 09ක දායකත්වයෙන් පරීක්ෂණ සිදු කරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.

Related posts

තිරිඟු ආනයනයට පියවර

colombotoday

75 වන නිදහසට ඉන්දියාවෙන් බස් 500ක් (video)

Admin

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

පළාත් සභා ඡන්දය තිබ්බොත් ආණ්ඩුව ගෙදර. මුලින්ම එන්නේ ජනාධීපතිවරණයක් – මෛත්‍රී පවසයි.

colombotoday

රාජ්‍ය ඇමැතිවරු ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වීමට යයි !

colombotoday

‘භික්ෂූන් වහන්සේගේ රැකවරණය අවශ්‍ය මට නොව, රටටයි‘ – හිටපු ජනපති

colombotoday