Colombo Today Local News

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (17) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.

ඒ අනුව අද දින මධ්‍යස්ථාන 166කදී එන්නත් ලබාදීමේ වැඩසටහන සිදුකිරීමට නියමිතයි.

Related posts

දෙහිවල සත්වෝද්‍යානයේ ඔරං ඔටං සහ චිම්පන්සින්ටත් කොරෝනා

colombotoday

ශ්‍රේණි කිහිපයක පාසල් පැවැත්වෙන වේලාවේ වෙනසක්

colombotoday

චමින්ද, තිස්ස කුට්ටිආරච්චි මැති සබයෙන් පන්නයි

colombotoday

වල් ඌරෙකුයි සිතා කළ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

හමුදාපති ශවේන්ද්‍රට දෙවන ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිස් ගෙන්

colombotoday

සචිත්‍ර සේනානායක ඇපමත මුදා හරී

Admin