පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ගේ ආරක්ෂාවට අනුයුක්තව සේවය කරමින් සිටි පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යුද හමුදා සෙබළෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශ කළේය.
ඔහුට අයත් රාජකාරි ගිනි අවියෙන් සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.