ශ්‍රී ලංකා බලධාරීන් විසින් රුසියාවට අයත් Aeroflot ගුවන් යානයක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් රුසියාවේ අප්‍රසාදය පිළිබඳව දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මියව ඊයේ (03)දින රුසියානු විදේශ අමාත්‍යාංශයට කැඳවා ඒ බව දැනුම්දී තිබුණි.
රුසියානු විදේශ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර සිය ස්ථාවරය දන්වා ඇත.