Colombo Today Local News

රිෂාඩ්ව අධිකරණයට රැගෙන එයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් අද (06)දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

ඒ බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය දැරියගේ සිද්ධිය සම්බන්ධයෙනි.

අදාළ සිද්ධියේ 5වන සැකකරු ලෙස රිෂාඩ් බදියුදීන් මහතාව නම් කර ඇත.

මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ කැඳවීමට නියමිතය.

Related posts

හදවතට හදවතක් ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට ඖෂධ

Admin

ඩයනා ගමගේට ඇත්තේ බ්‍රිතාන්‍ය පාස්පෝර්ට් එකක් | ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කියයි.

colombotoday

බීමත් පිරිසක් සුව සැරියකට පහර දීලා

colombotoday

“එයා මැරුණේ උඩු මහලෙන් පැනලා.. අපි ගැහුවේ නෑ” පොලීසිය නිදහට කරුණු කියයි

colombotoday

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති කොවිඩ් ආසාදිතව මියයයි

colombotoday

මත්තල වී ගබඩාවට මීයන් පනී.. කෝටි ගණනක් වටිනා අධි සංවේදී උපකරණ අනතුරේ

colombotoday