Colombo Today Local Newsපස්දෙනෙකු ඝාතනයකට හය දෙනෙකුට මරණ දඬුවම 30 June 20220 Share0 මාතර මහාධිකරණය විසින් අද පංච පුද්ගල ඝාතනයකට වැරදිකරුවන් වූ පුද්ගලයින් 6 දෙනෙකුට මරණ දඬුවම නියම කළේය. මාතර දෙවිනුවර ප්රදේශයේදී පුද්ගලයින් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව වැරදිකරුවන් වූ 6 දෙනෙකුට මෙලෙස මරණ දඬුවම නියම කරනු ලැබීය.