World

පකිස්තානයේ තෙල් පිරිපහදුව වසා දැමීමේ අවදානමක්

පකිස්තානයේ තෙල් පිරිපහදුව වසා දැමීමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊට හේතු වී ඇත්තේ එරට තෙල් පිරිපහදුව විසින් බොර තෙල් මිලදී ගැනීමට ඉදිරිපත් කරන ණයවර ලිපි විදේශ බැංකු පිළිනොගැනීම නිසාය.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙම තත්වය මතුව ඇත.

මේ අනුව පකිස්තානයේ ඉන්ධන නිෂ්පාදන හිගයක් මතුවෙමින් පවතින බව ද මාධ්‍ය සදහන් ක ඇත.

පකිස්තාන තෙල් පිරිපහදුව මගින් මසකට දැවි තෙල් ටොන් ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි.

Related posts

රුසියාවට තහංචි පැනැවීම් මැයි 31 වැනිදා වනතුරු… බළලුන්ටත් තහංචි

colombotoday

ඊශ්‍රාලයේ කොරෝනා අසාදිතයන්ට කංසා දෙයි

colombotoday

ඔබාමාටත් කෝවිඩ්

colombotoday

බුද්ධගයාවට බෝම්බ ගැසූ ඉස්ලාම් ත්‍රස්තයන්ට අත්වූ ඉරණම

colombotoday

සල්මාන් කුමරු අනුහසින් නිදහස ලබන ෂරියා නීතියෙන් බැඳි සෞදි කාන්තාවෝ

colombotoday

චීන හමුදාව සමග ඇති වූ ගැටුමකින් ඉන්දීය හමුදා සාමාජිකයින් තිදෙනෙකු මියයයි

colombotoday