Colombo Today Local News

භූමි තෙල් වෙනුවට ලිපට පෙට්ටල් දමා පිළිස්සුනු රෝගීන් සියයට පනහකින් ඉහළට

ලිප මෙලවීමට භූමි තෙල් වෙනුවට පෙට්ටල් භාවිතා කිරීම හේතුවෙන් පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත වන රෝගීන් සියයට පනහකින් වැඩි වීමක් සිදුව තිබෙන බව කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගයාන් ඒකනායක මහතා පවසයි.

මේ දිනවල පෙට්‍රල් පෝලිම්වල සිටිමින් වාහන වලට ලබා ගන්නා තෙල් නිවාස තුල ගබඩා කොට තැබීමෙන් මෙවන් අනතුරුදායී තත්වයක් හටගෙන ඇති බව ද ඒ මහතා සදහන් කරයි.

පෙට්‍රල් සමග ගනුදෙනුව ලේසියි පහසු නොවන බවත් මෙහි අවදානම ඉතා ඉහළ බවත් කී ඒ මහතා පෙට්‍රල් වාෂ්ප වී ඒවා එකතු වී තිබූ මොහොතක ක්ෂණිකව ගිනි ගැනීමේ හැකියාවද පවතින බවද කියා සිටි.

Related posts

නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහරිනවයි පවසා කප්පම් ඉල්ලූ දෙදෙනෙකුට වැඩ වරදී

colombotoday

මහර ගැටුම – වෙඩි වැදීමේන් මිය ගොස් ඇති රැදවියන් සිව් දෙනෙකුගේ සිරුරු ආදාහනයට නියෝග

colombotoday

වෛද්‍ය පාදෙණිය 8වන වරටත් නිතරගයෙන් GMOA මුල් පුටුවට…

colombotoday

මොරටුව නගරාධිපති සමන්ලාල්ගේ නිවසට ගල් මුල් ප්‍රහාර..

colombotoday

ONMAX DT අධ්‍යක්ෂවරුන් 05ක් අත්අඩංගුවට

Admin

තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කරයි.

colombotoday