Colombo Today Local News

අගමැති රනිල්ගේ නිවස අවට ආරක්ෂාව තර කෙරේ

සමගි වනිතා බලවේගය විසින් සංවිධානය කර ඇති විරෝධතාවක් හේතුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල නිවසට පිවිසෙන මාර්ගය සහ ඒ අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ නිවසට පිවිසෙන මාර්ග අවහිර කරමින් මාර්ග බාධක යොද ඇත.

“රාජපක්ෂලාගේ ගැලවුම්කරුවා රනිල්ගෙන් මව්බිම ගලවා ගනිමු,” යන මැයෙන් මෙම විරෝධතාව අද උදෑසන අගමැති නිවස ඉදිරිපිටින් ආරම්භ විය.

Related posts

මහනුවර උත්ඝෝෂණ භූමියටත් ප්‍රහාරයක්

colombotoday

ජනමතවිචාරණය දිනවන්න ලෑස්ති වෙන්නැයි අගමැති NGO ලොක්කන්ට දන්වයි !

colombotoday

බූස්ස බන්ධනාගාරයේ පොලවෙන් හමුවූ දුරකතන උපාංග

Admin

ගංවතුරෙන් අවතැන්වූවන්ට චංගුමීගෙන් ලක්ෂ 75ක ආධාරයක් !

colombotoday

නවීන ගිනි අවි දෙකක් හෑගොඩ නිවසකින් සොයා ගනී

colombotoday

ISISට ගහගන්න බැරි සුද්දෝ ශ්‍රී ලංකා හමුදාව පුහුණු කරන්නට ඉල්ලීම විහිළුවක් නොවන්නේද?

colombotoday