Colombo Today Local News

ජොන්ස්ටන්ට යළි ඇප

මැයි 9 වන දා ගෝඨාගෝගම සහ මයිනාගෝගම ඇති වූ සිද්ධිවලට අදාළව අභියාචනාධිකරණයේ තීන්දුව මත හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.

ඒ, ඊට අදාළ නඩුව අද (22)දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී මහේස්ත්‍රාත්වරයා මන්ත්‍රීවරයාට මෙලෙස නව ඇප ලබා දී මුදා හරින ලෙස නියෝග කළේ ය.

Related posts

දුම්වැටි, මත්පැන් වලට වඩා සීනි, තෙල්, ලුණු අහිතකරයි. ඒ නිසා ලොකු බද්දක් පැණවිය යුතුමයි…

colombotoday

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතියක් කෙරෙන නව ගැසට් නිවේදනය අනිද්දා නිකුත් කෙරේ

colombotoday

එල්ටීටීඊ තහනම පවත්වා ගෙන යායුතු බව ඉන්දියාව එක්සත් රාජධානිය ට දන්වයි

colombotoday

දිලාන් පෙරේරා රාජපක්ෂලාට හෙණ ඉල්ලයි!

colombotoday

රාජ්‍ය සේවයට කැඳවිය යුත්තේ, අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණයි

colombotoday

උතුරේ සුළු සිදුවීම් ජාතික ආරක්ෂාවට තර්ජණයක් නෑ.. වන්නි ආඥාපති

colombotoday