අදින් පසුව රනිල් වික්‍රමසිංහ මහතා හැඳින්විය යුත්තේ රනිල් රාජපක්ෂ යනුවෙන් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසීය.
ඇය මේ බව ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවාස අසල පවතින විරෝධාවයට එක්වෙමින්ය.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු ඉවත්වන තුරු දිගින් දිගටම අරගල කරන බවත් ඇය ප්‍රකාශ කළාය.