Colombo Today Local News

මහින්ද කහඳගම CID යට භාර වෙයි

පසුගිය මැයි 09 වනදා ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට ඇතිවූ සිදුවීම්වලට අදාළව මහින්ද කහඳගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබේ.

මැයි මස 9 වනදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙසද මොහු නම් කර සිටි.

Related posts

‍රනිල්ගෙන් හම්බකරගත්තු මිනිස්සු දැන් අනුර ලග

Admin

මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ගණන් මෙම මස සංශෝධනය නොකෙරේ

colombotoday

ඡන්දපලට නිකාබ්, බුර්කා තහනම් !

colombotoday

එජාපය තුළ තරුණයන්ට තැනක් නෑ… අපි ඉන්නේ කලකිරීමෙන් – සුජීව

colombotoday

දැන් කාලේ හරි විශ්‍රාම සුවයෙන් නිවසේ සිටින්න

colombotoday

මෙවර යල කන්නයේදී බණ්ඩි පොහොර මිල අඩු වෙයි

Admin