Colombo Today Local News

දුම්රියෙන් ඇද වැටී තරුණයෙක් මරුට

මාතර දුම්රිය ස්ථානයේදී ඊයේ (17) රාත්‍රියේ සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.

මාතර දුම්රිය ස්ථානයෙන් බෙලිඅත්ත බලා ධාවනයට ගමන් ආරම්භ කළ සාගරිකා දුම්රියට ගොඩවීමට මෙම තරුණයා උත්සහ කර ඇති අතර එම අවස්ථාවේදී ඔහු දුම්රියත් දුම්රිය වේදිකාවත් අතරට ඇද වැටී තිබේ.

එහි සිරවී සිටි තරුණයා පිටතට ගැනීමට පැයක පමණ කාලයක් ගත වී තිබුණ ද පසුව ඔහු මිය ගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ රූසර විතානගේ නමැති 23 හැවිරිදි දික්වැල්ල, වැවුරුකන්නල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.

Related posts

ISIS ත්‍රස්ත සංවිධානය ලංකාවේ තහනම් කරන්න.. හෙළ බොදු සවියෙන් ජනපතිට ලිපියක්

colombotoday

ඉන්ධන මිළ අදත් වෙනස් වෙයි…

colombotoday

මතුගමින් බෝම්බයක් මතුවෙයි…

colombotoday

‍රමිත රඹුක්වැල්ලට අධිකරණ නියෝගයක්

Admin

වාහන අංක තහඩු වලින් පළාත් අකුරු ඉවතට

colombotoday

කොරෝනා පවතින රටවල සිට එන ලාංකිකයන් ලාදුරු රෝහලට ගේනවාට එරෙහිව තුන්වන දිනටත් විරෝධතා !

colombotoday