Colombo Today Local News

උත්තර පත්‍ර ඇගයිමේ ගුරුවරු තෙල් ඉල්ලා මහපාරේ

උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවලට යාම සඳහා ඉන්ධන නැතැයි පවසමින් අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයිමේ රාජකාරි කටයුතුවලට පැමිණෙන ගුරුවරු පිරිසක් අද (18) උදෑසන ගාල්ල කොටුව සවුත්ලන්ඩ්ස් විදුහල අසළදි උද්ඝෝෂණයක් අරඹා ඇත.

ගාල්ලේ විදුහල් තුනක උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවල ගුරුවරු එකසිය පනහකට ආසන්න පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව ඇති බව වාර්තාවේ.

ඔවුන් කියා සිටින්නේ, තමන්ට උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවලට ඒමට ඉන්ධන නොමැති බවත් මේ තත්වය තව දුරටත් පැවතුනහොත් සාමාන්‍ය පෙළ ප්‍රතිපල පමාවි අධ්‍යාපනයද අවුල් ජාලයක් වනු ඇති බවත්ය.

Related posts

ශ්‍රීපාද රක්ෂිතය විනාශයි.. මහා පරිසරප්‍රේමී ජනපති ඔබ කොයිද? – සිංහල රාවය

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන මානව හිමිකම් කොමිසමට විශේෂ සඳහනක් නොකළ බව විදේශ අමාත්‍යංශ ලේකම් කියයි

colombotoday

ඛනිජතෙල් නිෂ්පාදන පනතට විදුලි කාරක සභාවේ අනුමැතිය

colombotoday

තමිලිනීගේ පොතෙන් මහරගම පිළිකා රෝහලේ දරුවන්ට බෙහෙත්

colombotoday

ගිය ආණ්ඩුවේ ලොක්කන්ගේ අයථා දේපළ රාජසන්තක කරන්න යයි

colombotoday

ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය අද ඇරඹෙයි

colombotoday