පසුගිය ජුනි 09 වනදා සහ 10 වනදා විරෝධතා පවත්වමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම යන චෝදනාව යටතේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රතිඳු සේනාරත්න (රැට්ටා) සහ ජනප්‍රිය රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි මෙන්ම ජගත් මණුවර්ණ ඇතුළු 09ක් සැකකරුවන් ලෙස නම්කර තිබේ.
එම පිරිස අතරට ස්වාමීන් වහන්සේලා දෙනමක්ද ඇතුලත්.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්.