World

දකුණු අපි‍්‍රකා සහ චීන පොලිසිය ව්‍යාජ කොරෝනා එන්නත් නිපද වූ කම්හල් වටලයි

ව්‍යාජ කොරෝනා එන්නත් නිපද වූ කම්හලක් වැටලූ චීන පොලිසිය 3000කට අධික එන්තත් සොයාගෙන තිබේ.

මෙම ව්‍යාජ එන්නත් නිපදවූ පුද්ගලයින් 80 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙයට අමතරව දකුණු අපි‍්‍රකානු පොලිසිය ද ව්‍යාජ කොරෝනා එන්නත් 2400 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු අපි‍්‍රකානු පොලිසිය පැවසුවේ විදේශිකයන් පිරිසක් මෙම හොර එන්නත් අලෙවි කිරීමට සැලසුම් කර තිබූ බවයි.

ඉන්ටර්පෝල් පොලිසිය ලබාදුන් තොරතුරු මත දකුණු අපි‍්‍රකානු සහ චීන පොලිස් සේවාව ව්‍යාජ එන්නත් පිළිබඳ වැටලීම් සිදු කර තිබේ.

කිසිදු කොරෝනා මර්දන එන්නතක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි නොකරන බව ලොව ජනතාවට අනතුරු අඟවන ඉන්ටර්පෝල් පොලිසිය ජාත්‍යන්තර අපරාධ ජාලයක් මෙම ජාවාරමට සම්බන්ධ බව කියා සිටි.

Related posts

තායිලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

colombotoday

මියන්මාර් හමුදාව බලය අත්පත්කරගැනීම එක්සත් රාජධානිය හෙළා දකියි.

colombotoday

TikTok සමග එක්වූ ඇමරිකානු ජනපති

Admin

ප්‍රංශ ජනපතිට කොවිඩ්

colombotoday

ලෝ ප්‍රකට චොකලට් වර්ගයක් හලාල් කරයි… ඉස්ලාම්කරණයට එරෙහිව යුරෝපය නැවතත් ඇවිළෙයි…

colombotoday

මේ වන විට ඉතාලියේ පූජකවරුන් 87 දෙනෙකු මියගිහින්

colombotoday