World

විශ්වයෙන් එකම ආකාරයට යළි යළි ලැබෙන අබිරහස් සංඥාවක්

ආලෝක වර්ෂ බිලියන තුනක් ඈතින්, වෙනත් මන්දාකිණියක සිට අබිරහස් ගුවන් විදුලි සංඥාවක් ලැබෙමින් පවතින බව තාරතා විද්‍යාඥයෝ පවසති.

විද්‍යාඥයන් පැහැදිලි කර ඇත්තේ ලැබෙන මෙම සංඥාව එකම ආකාරයට යළි යළි ලැබෙන බවය. එය විද්‍යාඥයන්ගේ පුදුමයට හේතුව වී තිබේ. සංඥාවේ ආරම්භය මෙතෙක් අනාවරණය වී නැත.

අබිරහස් ගුවන් විදුලි සංඥාව හසුකර ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත් වී ඇත්තේ චීනයේ ග්වයිෂූ පළාතේ දැවැන්ත ස්පයිරල ගුවන් විදුලි තරංග දුරේක්ෂය ආධාරයෙනි.

Related posts

ඉන්දීය නිදහස් දිනය සැමරේ

colombotoday

වෛරසයක් හදන්න චීනයට සහය දුන් ඇමරිකානු මහාචාර්ය අත්අඩංගුවට. පුවත බොරුවක්

colombotoday

ඔමික්‍රෝන් රටවල් 24කට ඇතුළු වෙයි.

colombotoday

චීනය කෝප වේ…. ඉවසීම ඉවරයි… ඇමරිකාවට බරපතල අනතුරු ඇගවිමක් කරයි !

colombotoday

පාර්ලිමේන්තුවේදී කොකාකෝලා බිංදුවකින් ප්‍රතිදේහජනක පරීක්ෂාවක්. ප්‍රතිපලය COVID-19 ධනාත්මකයි.

colombotoday

සෞදියේ කොරෝනා ආසාධිත ප්‍රමාණය ඉහලට

colombotoday