Colombo Today Local News

ගංගා 6ක වැලි නිධි පිහිටා ඇති ස්ථාන ගැන සමීක්ෂණයක්

ගාංගා 06ක වැලි නිධි පිහිටා ඇති ස්ථාන පිළිබඳව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සමීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එහි සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, කළු, කැලණි, දැදුරුඔය වැනි ගංගාවල එම සමීක්ෂණය සිදු කරන බවයි.

මුහුදු ජලය රට ඇතුළට නොයන ලෙසට එම වැලි නිධිවලින් ප්‍රයෝජන ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

එම සමීක්ෂයෙන් කුමන ස්ථානවල වැලි නිධි පවතින්නේ ද යන්න පිළිබඳව නිශ්චය කිරීමට නියමිතව තිබේ.

අධිවේගි මාර්ග ඉදිකිරීම ඇතුළු රටේ සිදුවන සංවර්ධන කටයුතු සඳහා එම වැලි ප්‍රයෝජනය ගැනීමට නියමිතය.

Related posts

ඔන්ලයින් උගන්වන ගුරුවරුන්ට තර්ජනය කලොත් වැඩ වරදී

colombotoday

කැබිනට්, රාජ්‍ය ඇමතිලා 30 කට යනෙන මං නැතිවෙයි

colombotoday

නිරිඇල්ල ප්‍රදේශයේ ඝාතනයක්

Admin

උතුරේ තවත් අක්කර 613 ක් ජනපති අතින් සිවිල් වැසියන්ට.

colombotoday

කාබනික පොහොර ආනයනයට රජයේ ආයතන දෙකකට අනුමැතිය

colombotoday

වැඩි මිලට සහල් අලෙවි කල 12ක් වටලයි. 03කට නඩු

colombotoday