Colombo Today Local News

අතුරුදන් වූවන්ගේ පනත සම්මත වීම ගැන බ්‍රිතාන්‍ය දෙමළ ඩයස්පොරාව සතුටින් පිනා යයි

GTA 263

අතුරුදන්වූවන් සම්බන්ධයෙන් වූ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත් සම්මත වීම පිළිබදව බ්‍රිතාන්‍ය කේන්ද්‍රකරගත් ගෝලීය දෙමළ සංසදය සිය ප්‍රසාදය පළ කර ඇත.

පනත සම්මත කිරීමෙන් ශ්‍රී ලංකාවේ, වගවීම යුක්තිය සහ සාධාරණත්වය කරා යන ගමනේ වැදගත් පියවරක් තබා ඇති බවද ඔවුන් ප්‍රකාශ කර ඇත.

මේ අතර අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත සම්මත වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජයද සිය ප්‍රසාදය පළකර ඇති අතර, පොදු රාජ්‍ය කටයුතු ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව සංහිඳියාව කරා යන ගමනේ දී මෙය ඉතා වැදගත් ඉදිරි පියවරක් වන බවයි.

Related posts

තවත් කොරෝනා ආසාදිතයෙක් කලවානෙන් හමුවේ.. වෙළදසැල් වසා දමයි

colombotoday

විජයදාස අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Admin

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු තැපැල් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත දෛනික ආදායමක්

colombotoday

ස්විස් තානාපති කාර්යාල සේවිකාව පැහැර ගැනීමට CIDය සම්බන්ධ බවට සාවද්‍ය වාර්තා !

colombotoday

සිසුවෙකුට පහර දුන්නැයි ගුරුවරයෙක් රිමාන්ඩ්… රංගිරි දඹුල්ල ජාතික පාසලේ හර්තාලයක් !

colombotoday

“නන්දලාල්ට අයි.එම්.එෆ් එකෙන් එහාට හිතන්න පරිචිතයක් නෑ”- ජාතික ජන බලවේගයෙන් චෝදනාවක්

Admin