Colombo Today Local News

පනත සම්මතවී සතියයි.. විජයකලා වැඩ අරඹයි.. අතුරුදන් වූවන් සොයා යාපනේ ළිං හාරන්න යයි

vijayakalaයාපනය දූපත් ප්‍රදේශවල වසා දමා ඇති ළිං වහාම පරීක්ෂා කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පවසයි.

පසුගිය රජය සමයේ අතුරුදන් වූ විශාල පිරිසකගේ මළ සිරුරු එම ළිං තුළ දමා පස්වලින් වසා දමා ඇති බව ඔවුන්ගේ ඥාතීන් තමන්ට දැනුම් දුන්නේ යැයිද අමාත්‍යවරිය සදහන් කරයි.

එබැවින් යාපනය දූපත් ප්‍රදේශවල ඇති සියලුම ළිං අධිකරණය නියෝගයක් මත වහාම පරීක්ෂා කළ යුතු බවද ඇමතිවරිය අවධාරණය කරයි.

Related posts

මන්නාරමෙන් ලක්ෂ 50 කහ සහ කේරල ගංජා තොගයක් සොයාගනී

colombotoday

රුසියාවෙන් යුක්රේනයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි

Admin

ජේ.ආර් ජයවර්ධන මධ්‍යස්ථානයේ අක්‍රමිකතා පරීක්ෂණ නැවතුනේ චමල් ආණ්ඩුවට එක්වෙන නිසා?

colombotoday

පුතුට කුඩු ගෙන ආ මවක් අත්අඩංගුවට

Admin

බන්ධනාගාර ගැටළු විසදන්න ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday

කොටි විරෝධී මාධ්‍යයට එරෙහිව තර්ජන එදා සහ අද

colombotoday