Colombo Today Local News

ගහෙන් වැටිල මැරෙනවද? කරන්ට් වැදිල මැරෙනවද? ඉන්දියන් ගිලන් රථයට නගින්න පෙර දෙවරක් සිතන්න – GMOA

2016-08-11_100313

ඉන්දියානු රජයේ ප්‍රධානයක් ලෙස නොමිලේ ලබා දි ඇති ගිලන් රථ සේවාවේ ගුණාත්මක භාවය අතිශයින්ම පහළ හා රොගීන්ගේ ජීවිත අවදානමට හෙළන තත්වයක තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මාධ්‍ය හමුවක් කැදවමින් එහි සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා, රජයේ නවක වෛද්‍යවරුන්ට පවා තනිව භාවිතා කිරීමට ඉඩ නොදෙන උපකරණ එම ගිලන් රථවල සවිකර ඇති බවත්, එම උපකරණ භාවිතා කිරීම සදහා ඉතාම ප්‍රාථමික මට්ටමේ පුහුණුව ලැබූ සේවකයන් යොදවා ඇති බවත්, එම නිසා එහි සේවාවන් ලබා ගන්නා රෝගීන්ගේ ජීවිත දැඩි අවධානමකට පත්වන බවත් පෙන්වා දුන්නේය.

එබැවින් අවධානම් සහගත ඉන්දියානු ගිලන් රථයට නැගීමට පෙර දෙවරක් සිතා බලන්නැයිද ඒ මහතා රෝගීන්ගෙන් ඉල්ලීමක් කරා.

Related posts

විපක්ෂන් නායක සම්බන්ධන් මැතිවරණ වේදිකාවේ කොටින්ගේ රණවිරු ගීත ගයයි

colombotoday

මංගලගේ සිහින බොද වෙයි.. ‘සමලිංගික විවාහ‘යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි !

colombotoday

අරගලකරුවන් ජනාධිපති මන්දිරය ඇතුලට යයි

colombotoday

ජනපතිගේ ප්‍රකාශයට පාර්ලිමේන්තුවේ විරෝධය

colombotoday

අන්තරේ කැදවුම්කරු අත්අඩංගුවට

Admin

රඹුක්කන සිද්ධිය ගැන පරීක්ෂණයක් අත්‍යවශ්‍යයි – අමෙරිකානු තානාපතිනිය

colombotoday