Colombo Today Local News

මැලේසියා තානාපතිට පහරදුන් “කෙලෙහි මුහිලන්“ මෑතදී මෙරටින් නිදහස් කළ කොටි සැකකරුවෙක් !

ltte-attak-malysian-sl-ambasador

ක්වාලාලාම්පූර් ගුවන්තොටුපළේදී පසුගියදා මැලේසියාවේ ශ්‍රි ලංකා තානාපතිවරයාට පහර දීම හ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විරෝධය පලකළ පිරිස අතර මෑතකදී මෙරට අත්අඩංගුවෙන් නිදහස් කරන ලද හිටපු කොටි සැකකරුවෙක් සිටි බව හිටපු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු පැවසුවේ අදාල සිදුවීම්වලට සම්බන් වූ ‘කෙලෙයි මුහිලන්’ නම් පුද්ගලයා මෙරට ත‍්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටියදී රජය විසින් නිදහස් කරනු ලැබූ පුද්ගලයෙක් බවයි.

[fbvideo link=”https://www.facebook.com/nilanthikaluarachchiofficial/videos/1714923725437935/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Kuala Lumpur International Airport in Malaysia recently opposed those were against Sri Lanka and Ambassador to attack former President Mahinda Rajapaksa recently that former LTTE suspect who was arrested by the country’s former MP AHM Aswar said.

Related posts

කුලියට දුන් වාහන ව්‍යාජ ලේඛන යොදා විකුණූ සුදුහුම්පොළ ෆායිස් කොටු.

colombotoday

මෝටාර් උණ්ඩයක කොටසක් පිපිරී සිසුවෙක් රෝහලේ

colombotoday

“TOP 10 හොරු ගැන තොරතුරු දුන්නේ ආණ්ඩුවේ අයමයි“ – මහින්දානන්ද

colombotoday

සමාජ මාධ්‍යට වෙන්න යන දේ…

colombotoday

පන්සල් හා පල්ලිවලට IS ප්‍රහාරයක් සැලසුම් කළ සැකකරුවන් අත්අඩංගුවට

colombotoday

සංචරණ සීමා අතර මත්පැන් අලෙවියට අවසර හිමිවූ හෝටල් 82ක මෙන්න

colombotoday