Colombo Today Local News

පාර්ලිමේන්තුව විසිරවූ ගැසට්ටුව ඉවත් කරගැනීම ගැන ජනපතිගෙන් ඉගියක්…

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉගියක් පල කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියාසිටියේ නැවත වරක් පාර්ලිමේන්තුව කල් තැබීමක් සිදු නොකරන බවටද ජනාධිපතිවරයා සහතික වූ බවයි.

එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයන් සමග ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළකර තිඛෙනවා.

මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු බහුතරය නැතැයි ජනාධිපතිවරයා මෙහිදී පිළිගත් බවද මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් පණිවිඩය ඔස්සේ ප්‍රකාශ කලා.

Related posts

විශ්වාසභංගයෙන් දිනුවේ අගමැති නෙවෙයි දෙමළ සන්ධානයයි.. අගමැති ආලවක යකාට අහුවුණා වගේ !

colombotoday

පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් සමග හිටපු කොටි නායකයෙක් අත්අඩංගුවට

colombotoday

ජනපතිට කොරෝනා යැයි මුහුණු පතේ පළ කළ නර්තන ශිල්පිනිය රිමාන්ඩ්

colombotoday

විශේෂ මහාධිකරණයෙන් ගෝඨාභයට ඇප…

colombotoday

හිටපු ඇමති මනූෂ මිනිස් ජාවාරම් කරලා

Admin

ETCA අත්සන් කර, දකුණු ඉන්දියා – ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කළාපයක් – අගමැති ඉන්දියාවේදී යෝජනා කරයි

colombotoday