Colombo Today Local News

දෙමළ සන්ධානය විදෙස් තානාපතිවරුන්ට ගතු කියයි… වහා මැදිහත් වන්නැයි ඉල්ලයි…

ශ්‍රී ලංකාවේ දැනට පවතින දේශපාලන අර්බුදය ඉදිරියටත් පැවතුණහොත් විශේෂයෙන් සුලු ජාතිකයන්ට දැඩි බලපෑම් එල්ලවනු ඇති බව ද්‍රවිඩ ජාතික සන්ධානය පවසනවා.

ඊයේ පස්වරුවේ කොළඹදී විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් හමුවෙමින් එහි නායක ආර්. සම්බන්ධන් මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

නීතියේ ආධිපත්‍යය බිදවැටීම බරපතල ගැටලුවක් විය හැකි බවත් එනිසා ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බුධය සදහා වහා මැදිහත්වන්නැයි ඔවුන් එහිදී ඉල්ලා තිබෙනවා.

ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටි බව සදහන්.

Related posts

මුතුරාජවෙල තෙත්බිම් කලාපය ගැන අභියාචනාධිකරණයෙන් නීතිපතිවරයාට නියෝගක්

colombotoday

සිංහල සහාංරක දොස්තරට ගැන පරීක්ෂණවලට දේශපාලන බලපෑම් එපා… රෝහල් සේවකයෝ ඇතුළු මහ පිරිසක් කුරුණෑගලදී වීදි බසී

colombotoday

සයිටම් ගැන ජනපතිගේ අවසන් තීරණය සඳුදා !

colombotoday

කොරෝනා නසන රුසියා එන්නත ශ‍්‍රී ලංකාවටත්.

colombotoday

සහරාන්ගේ සොහොයුරා ජාතික රෝහලේදී පොලීසියෙන් බේරුණු හැටි

colombotoday

“සති දෙකක් සඳහා වහාම රට වසා දැමිය යුතුයි” – විමල්

colombotoday