Colombo Today Local News

දෙමළ සන්ධානය විදෙස් තානාපතිවරුන්ට ගතු කියයි… වහා මැදිහත් වන්නැයි ඉල්ලයි…

ශ්‍රී ලංකාවේ දැනට පවතින දේශපාලන අර්බුදය ඉදිරියටත් පැවතුණහොත් විශේෂයෙන් සුලු ජාතිකයන්ට දැඩි බලපෑම් එල්ලවනු ඇති බව ද්‍රවිඩ ජාතික සන්ධානය පවසනවා.

ඊයේ පස්වරුවේ කොළඹදී විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් හමුවෙමින් එහි නායක ආර්. සම්බන්ධන් මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

නීතියේ ආධිපත්‍යය බිදවැටීම බරපතල ගැටලුවක් විය හැකි බවත් එනිසා ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බුධය සදහා වහා මැදිහත්වන්නැයි ඔවුන් එහිදී ඉල්ලා තිබෙනවා.

ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටි බව සදහන්.

Related posts

ලොව පුරාම අර්බුධයක්… ඇතැම්විට බදු වැඩි කිරීමට සිදුවේවි – අගමැති

colombotoday

යුද හමුදාපතිට එරෙහිව ඇමරිකාවට තොරතුරු දී ඇත්තේ මංගල, චන්ද්‍රිකා !

colombotoday

2018 රජයේ සමස්ථ වියදම බිලියන 3982 යි.. අපේක්ෂිත ආදායම බිලියන 2175 යි

colombotoday

අධිකරණයට අපහාස කල අජිත් ප්‍රසන්න රිමාන්ඩ්.

colombotoday

“අවශ්‍ය වන්නේ ලෙඩේට නියම බෙහෙත. රටේ ප්‍රශ්න වහලා වැඩක් නෑ”

colombotoday

මෛත්‍රීගේ චෝදනා පත්‍රය ක්‍රියාත්මක වීම අධිකණය තහනම් කරයි

Admin