World

පාර්ලිමේන්තුවට හදිසියේම ආරක්ෂක අංශයේ පිරිස් කඩා වදී

පැපුවා නිව්ගිනියානු පාර්ලිමේන්තුවට හදිසියේම එරට ආරක්ෂක අංශයේ විශාල පිරිසක් කඩා වැද තිබෙනවා.

මෙම සිදුවීම අද උදෑසන සිදු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා.

මෙලෙස ආරක්ෂක අංශය එරට පාර්ලිමේන්තුව ආක්‍රමණය කිරීමට හේතු වී ඇත්තේ ආරක්ෂක නිලධාරින්ට අදාළ හිග වැටුප් ගෙවීමට ප්‍රමාද වීම බවයි සදහන් වන්නේ…

Related posts

කුරුස යුද්ධ බලවේග සහ අවිශ්වාසවන්ත රටවල් කොරෝනාවට ගොදුරු වෙලා – අල් ෂබාබ් කියයි

colombotoday

‘කිතුණුවන් හා මුස්ලිමුන් සහෝදර සහෝදරියන්ය’ – ෆ්‍රැන්සිස් පාප්තුමා

colombotoday

ජෝ බයිඩන් ඊශ්‍රායලයට යයි

Admin

නවසීලන්තය හදිසිි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි

colombotoday

ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි 12 හැවිරිදි Noya මරයි

Admin

තලේබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසු ඇෆ්ගනිස්ථානයට පළමු වරට චීන තානාපතිවරයෙක්

Admin