Colombo Today Local News

තොරතුරු සගවන, තොරතුරු දැනගැනීමේ පනතේ ඇත්ත ඇති සැටියෙන් මෙන්න

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත මගින් බරපතල ලෙස මාධ්‍ය මර්ධනයක් සිදුවන බවට චෝදනා එල්ල වෙමින් පවතී.

පසුගියදා දෙරණ නාලිකාවේ පැවති වාද පිටිය වැඩ සටහනට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප‍්‍රතිවාදීන්ගේ තර්ක හමුවේ තොරතුරු දැනගැනීමේ පනතේ නිවැරදි තොරතුරු සමාජගත කළේය. මේ සදහා වෛද්‍ය වසන්ත බණ්ඩාර,මාධ්‍යවේදී චාපා බණ්ඩාර මහතා සමග ප‍්‍රතිවාදී පිල නියෝජනය කරමින් ගාමිණි වියන්ගොඩ, කේ.ඩබ්.ජනරංජන විද්වතුන් සහභාගී වී සිටියහ.

Related posts

අලියාගෙන් වෙන්වූ මනෝ ගනේෂන් ඉනිමගේ නගී !

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට – නව මිල ගණන් මෙන්න

Admin

වෙළෙඳපොලේ පොල්තෙල්වල පිළිකාකාරක නැහැ – ඇමති බන්දුල කියයි

colombotoday

එප්පාවල පොස්පේට් ගින්න කුමන්ත්‍රණයක් !

colombotoday

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරීන්ගෙන් ප්‍රකාශයක් ගනියි

colombotoday

“සිංහලේ” දැක විකල්ප ගෝත්‍රිකයන්ගේ ලේ කුපිතවෙයි

colombotoday