Colombo Today Local News

ඇමති කබීර් හෂීමිගේ ගෝලයෙකු පැනමා ලැයිස්තු වේ – තවමත් රජයේ ආයතනයක සභාපති.

panama

ආන්දෝලාත්මක පැනමා ලැයිස්ලුවේ නම ඇතුලත් කලුආරචිචිගේ අවන්ති කුමාර ජයතිලක නැමැත්තා මේ වන විට කබීර් හෂීමි ඇමතිවරයාගේ පත් කිරීමක් මත ලංකා බැංකුවට 95.5% කොටස් හිමි 9 වන මහල ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලේ පිහිටි Property Development Plc යන ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා.

මේ අනුව පසුගිය ආණ්ඩුවේ පමණක් නොව මෙම ආණ්ඩුවට සමිබන්ධ ඇමතිවරැන්ගේ සමීප හිතවතුන්දගේ ද ආන්දෝලාත්මක පැනමා ලැයිස්ලුවේ නම ඇතුලත් බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ සමිබන්ධයෙන් රජයේ ස්ථාවරය විමසීම සදහා හා අදාල පුද්ගලයාගේ ක්‍රියාකලාපය පිළිබද ප්‍රශ්ණ කිරීමට මෙරට සිවිල් සංවිධාන කීහිපයක් සැරසෙන බවටත් වාර්තා වෙනවා. ඔවුන් ප්‍රකාශ කරන්නේ අදාල පුද්ගලයාට එරහිව අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කිරීමට ඇති හැකියාව පිළිබදව ද සොයා බලමින් සිටින බවයි. අදාල කරුණ මත යහපාලනය වචනයට පමණක් සීමාවී ඇති බවටයි ඔවුන් වැඩ්දුරටත් චෝදනා කරන්නේ.

( Kaluachchigamage Avanthi Kumara Jayatilake, 9th Floor,Bank of Ceylon Headquarters Building 
1,Bank of Ceylon Mawatha ,Colombo 1, Sri Lanka http://www.boc.lk  95.5% )

Related posts

චීන – ලංකා සබදතා ගැන ඉන්දියාව නොසතුටෙන් !!

colombotoday

කොස්තාපල්වරයකුට පොරොවෙන් කෙටූ හිටපු එල්.ටී.ටී.ඊ සමාජිකයෙක් අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

Admin

කාන්තාවක් අඩි 45ක වලකට වැටෙයි

colombotoday

අදත් පැය 3ක විදුලි කප්පාදුවක්

colombotoday

“වසර අවසානයට පෙර “එට්කා“ අත්සන් කරන්න මෝදි සමග එකග වුණා“ – අගමැති ඉන්දියාවේදී

colombotoday

යෝෂිතට හිත දුන් යසරා, රගර් ක්‍රීඩක ෆසීල් මරීජාට අත දෙයි

colombotoday