Colombo Today Local News

පාර්ලිමේන්තු විශ්වාස භංගයකින් හැර අගමැති ඉවත් කරන්න ජනපතිට බලයක් නෑ

රජයේ පවතින අස්ථාවර තත්ත්වය පිලිබදව අදහස් දැක්වූ නීති විශාරදයින් පවසන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කිසිදු බලයක් නොමැති බවයි. අග්‍රාමාත්‍යවරයා ඉවත් කරනවානම් කල හැක්කේ පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් පමණක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

Related posts

“ජනතාව අසංවර නම් රට වැහුවත් කොරෝනා පාලනය කරන්න බෑ.. සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන්න”

colombotoday

ෆොන්සේකාට පක්ෂව සහ විපක්ෂව විරෝධතා.. කිරිබත්ගොඩින් නුවර පාර අවහිර වෙයි

colombotoday

අසාධාරණ මිලට වාහන විකුණු ප්‍රධාන පෙළේ වාහන ආනයන සමාගම් කිහිපයකට වැඩ වරදී

colombotoday

පෙරේතකමට තවත් අල්ලගෙන නොසිටිය යුතුයි.. නායකත්වයේ වෙනසක් අවශ්‍යයි – සුජීව එළිපිටම කියයි [video]

colombotoday

අවුරුදු 18 සම්පුර්ණ වන තුරු සුන්නත් කිරීම තහනම් කරන්න. – ඉස්ලාමය හැරගිය සංවිධානය එක නීතියක් බලකායෙන් ඉල්ලයි.

colombotoday

රාජිත හමුවීමට තරම් දත් රෝගීන් ඒකාබද්ධයේ නෑ – ඩලස්‌ අලහප්පෙරුම

colombotoday