Colombo Today Local News

ශ්‍රීලනිප මහ ලේකම්කමින් ඉවත් වෙලා පොදු අපේක්ෂකයා වෙන්න කොන්ද පණ තිබුණද? – කෙහෙළිය රඹුක්වැල්ල

පක්ෂයෙන් ඉල්ලා අස්වී කටයුතු කරන්න කියන ජනාධිපතිතුමාගෙන් අපි අහනව ශ්‍රීලනිප මහ ලේකම්කමින් ඉවත් වෙලා පොදු අපේක්ෂකයා වෙන්න කොන්ද පණ තිබුණද කියල. අපි අපේ කොන්දේ හයිය පෙබරවාරි 10 පෙන්වන්නම්. අපේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කළොත් ඒක අධිකරණය ඉදිරියේදී විසදාගන්න අපි සූදානම් යැයි බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින්
කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේ වැඩ අවුල් කිරීමේ කුමන්ත්‍රණයක් තිබූ බව කතානායක කියන කතාව සත්‍යයක්. කොමිෂන් වාර්තාව නැතිව අගමැතිතුමා ප්‍රකාශයක් කිරීමට සූදානමින් ආවා. කුමන්ත්‍රණයක් තිබූ බව කාටත් හෙළි වුණා යැයි හෙතෙම පැවසිය.

Related posts

“මෝඩ යකෙක්” ලේකම් ප්‍රධාන පුරවැසියෙකුගේ බැංකු ගිණුමෙන් සල්ලි ඇදලා මාට්ටු. තනතුරෙන් පන්නා දමයි.

colombotoday

පාර්ලිමේන්තු සැසිවාරය කුමන හේතුවක් නිසාවත් අවසන් කරන්නේ නෑ – ජනපති

colombotoday

රියදුරු බලපත්‍රය අවලංගු කරන්න ලකුණු කැපීම මාර්තු සිට

Admin

ආණ්ඩුවට බණින්නේ “පරිනත ප්‍රජාතන්ත්‍රවාදය“ තේරෙන්නේ නැති අයයි – හරින්

colombotoday

කළුතර බන්ධනාගාරයට පියඹා ආ පාර්සලය

colombotoday

ගරා වැටෙමින් තිබෙන ආර්ථිකයට එකම සවිය එජාපය

colombotoday