World

ඉන්දියාව සමලිංගික විවාහ අයිතිය පිළිගනී… ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ තීන්දුවක්

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ විශේෂ නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් ‘සම ලිංගික හා සංක‍්‍රාන්තිකයන්ගේ නීතිය’ඉන්දියාව තුළ පිළිගනු ලැබීය.

මේ වන විට සමස්ත ඉන්දියාව පුරා මෙම නීතියට පක්ෂව සහභාගී වූවන් සිය සතුට බෙදා ගැනීම සඳහා එක්ව සිටියි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මෙම අධිකරණ නීතියට සිය සහය පළ කර ඇත. මෙම නීතිය බලාත්මක වීම හරහා මෙම පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් සාක්ෂාත් වන බව වැඩිදුරටත් එම සංවිධානය පවසා ඇත. සිය තීන්දුව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ධිකරණ විනිසුරන් පවසා ඇත්තේ මෙතෙක් ඔවුන්ටත් ඔවුන්ගේ පවුලේ අයටත් සිදු වූ අසාධාරණයට ඉතිහාසය සමාව ගත යුතු බවකි.

Related posts

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 17 ක් මරුට

colombotoday

පරිහානියේ පරතෙරටම යන එංගලන්ත තරුණ පරපුර ( Photos )

colombotoday

උතුරු කොරියානු වැසියන්ට සිනහ වීම තහනම් කරයි

colombotoday

සුඩානයේ පැය 24ක සටන් විරාමය අසාර්ථක වෙයි

Admin

යේමනයේ දරුවන් දහස් ගණනක් මියගොස් – 537,000ක් මන්දපෝෂණයෙන්

colombotoday

ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් ඉරාකයේ – සිරියාවේ සිවිල් වැසියන් 800ක් මරුට

colombotoday