World

ඉන්දියාව සමලිංගික විවාහ අයිතිය පිළිගනී… ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ තීන්දුවක්

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ විශේෂ නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් ‘සම ලිංගික හා සංක‍්‍රාන්තිකයන්ගේ නීතිය’ඉන්දියාව තුළ පිළිගනු ලැබීය.

මේ වන විට සමස්ත ඉන්දියාව පුරා මෙම නීතියට පක්ෂව සහභාගී වූවන් සිය සතුට බෙදා ගැනීම සඳහා එක්ව සිටියි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මෙම අධිකරණ නීතියට සිය සහය පළ කර ඇත. මෙම නීතිය බලාත්මක වීම හරහා මෙම පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් සාක්ෂාත් වන බව වැඩිදුරටත් එම සංවිධානය පවසා ඇත. සිය තීන්දුව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ධිකරණ විනිසුරන් පවසා ඇත්තේ මෙතෙක් ඔවුන්ටත් ඔවුන්ගේ පවුලේ අයටත් සිදු වූ අසාධාරණයට ඉතිහාසය සමාව ගත යුතු බවකි.

Related posts

මහමත් මුණුබුරා වෙනුවෙන් තම දරුවන්ගේ ලේ හලන අෂුරා උත්සවය මුස්ලිම් භක්තිකයන් සමරයි – Video

colombotoday

තෙරේසා මේට එරෙහිව විශ්වාසභංගයක්

colombotoday

බංග්ලාදේශ පොලිසියේ 854 දෙනෙකුට කොරෝනා. 5 දෙනෙක් මරුට

colombotoday

හවායි නොගිය ජෝ බයිඩන්ට චෝදනා

Admin

හමාස් සටන්කාමීන්ට අවි පුහුණුව දෙන ෂියා මුස්ලිම් හිස්බුල්ලා සාමාජිකයන්ට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

Admin

ලෝක ළමා පිළිකා රෝගී දිනය අද

Admin