Colombo Today Local News

විරෝධතාකරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

කොල්ලුපිටිය, අරලියගහ මන්දිරය අසල උද්ඝෝෂණයේ නිරත වන අරගලකරුවන්ට බාධාකාරී වන ආකාරයට වාහන නැවැත්වීම හා මාර්ග බාධක යෙදීම මෙන්ම ශබ්ද නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් වෙත නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණි.

Related posts

බදුල්ල ගුරුවරිය දණගැස්වීම: මානව හිමිකම් නිර්දේශ අත්හිටුවයි

colombotoday

අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වහන්නැයි පාඨලි කියයි

colombotoday

ශ්‍රී ලංකාව මන්දපෝෂණ‍යෙන් ලෝකයේම 5වන තැනට

Admin

ගෙලට පිහියකින් පහරදී පුද්ගලයෙක් මරා දාලා

colombotoday

සජිත්ගේ අපේක්ෂකත්වයට කොන්දේසි 10ක්?

colombotoday

LTTEය ප්‍රවර්ධනයට උත්සහ කල තරුණයෙක් අත්අඩංගුවට

colombotoday