Colombo Today Local News

මෙට්‍රික් ටොන් 3,500ක ගෑස් නැවක් අද දිවයිනට

ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් රැගත් නෞකාවක් අද (01) පස්වරුවේ දිවයිනට ළගාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

කාලගුණ තත්ත්වය යහපත් වුවහොත් අද දිනයේදීම අදාල නෞකාවෙන් ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කළ හැකි බව එම සමාගම සඳහන් කළේය.

අනතුරුව තත්ත්ව පරීක්ෂා සිදුකළ යුතු අතර ඒ සඳහා ගතවන කාලය පැය 10 කි.

ඒ අනුව බදාදා (ජුනි 01) දිනය වන විට වෙළෙදපොළට ගෑස් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ලිට්‍රෝ සමාගම විශ්වාසය පල කරයි.

Related posts

අය-වැයට එරෙහිව රට පුරා අද වර්ජන!

colombotoday

රටට සතුරු ව්‍යවස්ථාව සම්මත කරන්න සූදානම්.. ඊට විරුද්ධ ජාතික නායකයන් දඩයම දැන් අරඹුනා !

colombotoday

දැරියක් ලිංගිකව විකුණු සහ මිලදී ගත් පිරිසක් අත්අඩංගුවට. – චිවරධාරියෙකුත් ඒ අතර

colombotoday

නිල සංචාරයකට අගමැති චීනයට

Admin

ව්‍යවස්ථාව කඩා, නීතිය නැමූ විග්නේෂ්වරන් අල්ලනු.. ගම්මන්පිලලා විරෝධයේ

colombotoday

මේක බටලන්ද ගැන විතරක්ම නෙවෙයි!

Charith Sankalpana