Colombo Today Local News

මෙට්‍රික් ටොන් 3,500ක ගෑස් නැවක් අද දිවයිනට

ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් රැගත් නෞකාවක් අද (01) පස්වරුවේ දිවයිනට ළගාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

කාලගුණ තත්ත්වය යහපත් වුවහොත් අද දිනයේදීම අදාල නෞකාවෙන් ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කළ හැකි බව එම සමාගම සඳහන් කළේය.

අනතුරුව තත්ත්ව පරීක්ෂා සිදුකළ යුතු අතර ඒ සඳහා ගතවන කාලය පැය 10 කි.

ඒ අනුව බදාදා (ජුනි 01) දිනය වන විට වෙළෙදපොළට ගෑස් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ලිට්‍රෝ සමාගම විශ්වාසය පල කරයි.

Related posts

ලංකා විදුලි පුද්ගලික සමාගමෙන් හොරා කෑ නරේන්ද්‍ර සිල්වා සාමාන්‍යධීකාරී තනතුර ලබා ගැනීමේ සටනක.

colombotoday

ඛනිජ ප්‍රවාහනය බලපත්‍ර ක්‍රමය තාවකාලිකව අහෝසියි කරයි

colombotoday

ගාල්ල, ඉමදුව කඳුල වැඩසටහන පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

colombotoday

ලිහිසි තෙල් නියාමන බලතල උපයෝගිතා කොමිසමෙන් ඉවත් කරයි

Admin

හිටපු ඇමති නාමල් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළකමින් අතුරු තහනමක්

colombotoday

කොළඹ තදබදයට කඩිනමින් විසදුමක්- ‘Park and Drive’ ළඟදීම

colombotoday