Colombo Today Local News

දැරියක් ලිංගිකව විකුණු සහ මිලදී ගත් පිරිසක් අත්අඩංගුවට. – චිවරධාරියෙකුත් ඒ අතර

අන්තර්ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරියක ලිංගික කටයුතු සඳහා අලෙවි කළ සහ අනුබල දුන් බව කියන ඇගේ මව ඇතුළු 17 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

මෙම පිරිස අතර දැරියගේ ඡායාරූප ඇතුළත් කර අන්තර්ජාලයේ දැන්වීම සකස් කළ පුද්ගලයන් ද වනවා.

මෙම දැරිය ලිංගික වශයෙන් අපචාරයට ලක් කළ පිරිස අතර චීවරධාරියෙකු ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිසඳහන් කළා.

මෙම දැරිය අන්තර්ජාලය ඔස්සේ රුපියල් 10.000 සිට 30 .000 දක්වා මුදලකට අලෙවි කර ඇති බව හෙළිව තිබෙනවා.

දැරිය අපචාර සඳහා භාවිතා කළ තවත් පුද්ගලයන් 20 දෙනකුගේ පමණ තොරතුරු හෙළිව ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

මෙරට අවු. 5 ට අඩු දරුවන්ගෙන් 42.9% ක් මන්දපෝෂණය

Admin

පොදුජන පෙරමුණට සහය පලකළ දේශපාලන පක්ෂ රැසක් එජාපය සමග එක්වෙයි

colombotoday

ආගමික හිමිවරු සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථානගත කරන්නේ නෑ- ඩලස්

colombotoday

බස් රථයක් තුලදී රාජ්‍ය නිලධාරිනියකට ලිංගික හිංසනයක් කළ සැකකරු අත්අඩංගුවට

colombotoday

ජීවන් තොණ්ඩමන්ගෙන් හිස්වූ පුටුව එම්. රාමේෂ්වරන්ට

colombotoday

ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

Admin