Colombo Today Local News

අයි.ටී.එන් සභාපති ඉල්ලා අස්වෙයි

ස්වාධීන රූපවාහිනියේ (අයි.ටී.එන්.) සභාපතිවරයා ලෙස කටයුතු කළ නිරෝෂන් ප්‍රේමරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද වන ප්‍රේමරත්න මහතා මීට මාස කීපයකට පෙර අයි.ටී.එන්.හි සභාපතිවරයා ලෙස පත්විය.

Related posts

ගෝඨාට එරෙහි නඩුවක් 14 දා සිට එක දිගට අහයි !

colombotoday

මහ බැංකුවේ නිල සංචිතවල සුළු පහත වැටීමක්

Admin

අලුත්ම සමීක්ෂණයෙන් රනිල් එකට

Admin

සනත් නිශාන්ත, මිලාන් ජයතිලක සහ ඩෑන් ප්‍රියසාද්‌ ජංගම දුරකතන CID භාරදෙන තෙක් අධිකරණයේ රඳවා ගැනේ

colombotoday

අගමැතිට එරෙහිව නැවතත් විශ්වාසභංගයක්… මෙවර එජාපයෙන්මයි… කෙටුම්පත් කිරීම ඊයේ අරඹයි..

colombotoday

මේ කොරෝනාට වඩා ඒ කොරොනාව භයානකයි. – වන්නිල ඇත්තන්ගෙන් ඔවදනක්

colombotoday