Colombo Today Local News

අලුත්ම සමීක්ෂණයෙන් රනිල් එකට

මෙරට ප්‍රකට සමීක්ෂණ ආයතනයක් විසින් සිදු කරන ලද සමීක්‍ෂණයකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියටම පැමිණ ඇත.

ඔහු මේ වන විට හිමි කරගෙන සිටින ඡන්ද ප්‍රතිශතය 43.4%කි.

දෙවන ස්ථානයේ ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර දිසානායක මහතා පසු වන්නේ 29% ඉක්මවූ ප්‍රතිශතයක් ලබා ගනිමිනි.

සජිත් පේ‍්‍රමදාසා මහතා තුන්වන ස්ථානයේ පසුවන්නේ 26% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගමනින් නැනිමිනි.

ඡන්ද විමසීමට ලක් වූ පුද්ගලයන් ප්‍රමාණය 13,000 ඉක්වමා ඇත.

Related posts

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන දිනය ගැන ජනපතිගෙන් ඉගියක්…

colombotoday

බිළිඳෙකුට පහර දුන් මවක් අත්අඩංගුවට

colombotoday

බත් පාර්සලයයි – ප්ලේන්ටියයි ගණන් උස්සයි

colombotoday

ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත 118 දෙනාගේ කතාව අම්පාරේ වඳ පෙත්ත වගේ එකක් – කතානායක කරු

colombotoday

ඩෙන්මාර්ක් වීසා අයදුම්පතේ උපන් රට තෝරන ලයිස්තුවට “දෙමළ ඊළම“ ඇතුළත් කරයි !

colombotoday

කෝටිපති ව්‍යාපාරිකයා නිවසේ කසිප්පු පෙරලා

colombotoday