Colombo Today Local News

ජාතිවාදයට යටවූ මනුස්සකම.. ColomboToday පුවත තහවුරු කරන වීඩියෝවක් මෙන්න

ජල ගැල්මෙන් ආපදාවට පත්වූ කොළඹ අවට ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම සදහා ආරක්ෂක අංශ සහ රාජ්‍ය නොවන සංවිධානවල සහන කණ්ඩායම් රාශියක් මහත් කැපවීමෙන් ක්‍රියාකරමින් සිටිත්දී ඉස්ලාමීය ආගමික සංවිධානයක් විසින් මුස්ලිම් ජනතාව පමණක් තොරාබේරාගනිමින් ක්‍රියාත්මක කළ ආපදා බෝට්ටු සේවාවක් පිළිබදව පුවතක් අප විසින් ඊයේ පළ කරා. එම පුවත තහවුරු වන ආකාරයේ ඒ සමානම සිදුවීමක් ඇතුළත් වීඩියෝවක් මේ වන විට සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබෙනවා.

පහත දැක්වෙන්නේ එම වීඩියෝවයි

ජාතිවාදයට යට වූ මනුස්සකම – පෙර පුවත

Related posts

ශ්‍රී ලංකාව ස්වාධීන රටක්. අපේ ප්‍රශ්නවලට අගිලිගහන්න එපා – බොදු බලෙන් බ්‍රිතාන්‍ය අගමැතිට ලිපිය

colombotoday

පලස්තීනයට හුරේ දාන්න ගිය පළිය ඇමරිකාව ගනී.. GSP සහනය කපා දමයි.. ලංකාව ලෝක අමාරුවක වැටේ !

colombotoday

බුර්කාවකින් සැරසුණු පිරිමියෙක් කටුනායකදී අත්අඩංගුවට

colombotoday

සතොසෙන් පොල් තුනයි හාල් පහයි

Admin

කාබන් හර කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ජනපති සිංගප්පූරුවේදී අත්සන් කරයි

Admin

සැමියාට කලිසම් වාටියේ සඟවා කුඩු ගෙන ගිය බිරිය අත්අඩංගුවට

Admin