Colombo Today Local News

බැංකු හරහා ඩොලර් එවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වරප්‍රසාද රැසක්

විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයින් මෙරට එවනු ලබන මාසික ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 250ක් දක්වා අඩු වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙරටට එවනු ලබන ඩොලර් ප්‍රමාණය කඩිනමින් වැඩිකර ගත යුතු බව එහි ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරි මංගල රන්දෙනිය මහතා සඳහන් කළේය.

ඒ සඳහා, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දැඩි වගකීමක් පැව‍රෙන බව ද ඔහු කියා සිටි.

බැංකු හරහා ඩොලර් මෙරටට එවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වරප්‍රසාද රැසක් හිමිවන බව ද ඔහු පැවසුවේ ය.

Related posts

ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජන එපා… ප්‍රශ්නයක් තියනවනම් අපට කියන්න – නිව්යෝක් ටයිම්ස් මහින්දට කියයි

colombotoday

පක්ෂයේ අවසරය නැතුව අධිකරණ ඇමති සාකච්ඡාවක් දෙන්න බෑ කියලා

Admin

මට ඒකාධිපතියා කියලා, ඒ අයම ජනාධිපති ධුර කාලය දික්කරගන්න දගලනවා – හිටපු ජනාධිපති

colombotoday

රුපියල් කෝටි ගණනක වංචා කළ සක්විති මුදල් ගෙවන හැටි දැනුම් දෙන්නැයි නියෝග

Admin

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහභාගීත්වයෙන් අද මහජන සම්මන්ත්‍රණ සභාවක්

colombotoday

“ප්‍රහාරය එල්ල කළේ මුස්ලිම් ජාතිකයන් නෙවෙයි” – ෆයිසර් මුස්තාපා

colombotoday