Colombo Today Local News

අද සිට බස් ගාස්තු ඉහළට..

ඊයේ(24) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 19.5% කින් ඉහළ දැමුණි.

අවම බස් ගාස්තුව රුපියල් 32 ක් දක්වා ඉහළ දමා ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මෙරෙන්ඩා මහතා පවසයි.

මේ අතර පළමු මීටරය සඳහා වන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 10 කින් පමණ වැඩි කිරීමට වෘත්තීය ත්‍රිරෝද රථ සේවක සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා නව ගාස්තුව රුපියල් 100 කි.

Related posts

රනිල් වෙඩි නොවදින රථයක්, පොලිසියේ 200ක්, හමුදාවේ 17ක් සමග තවත් වරප්‍රසාද ඉල්ලයි

colombotoday

බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට ඇප

colombotoday

ඩොලරය තවත් පහලට

Admin

යන්න ඉන්න වෙලාවට වැඩේ දීලා අපහු එන්න – 2014 මෛත්‍රී ගියේ මහින්ද එක්ක කතා කරලද?

colombotoday

අද සිට පාසල් ළමුන් ප්‍රවාහනයට සිසු සැරිය බස් රථ 1400ක්..

colombotoday

සෞඛ්‍ය ඇමතිනිය සුවය ලබා රෝහලෙන් පිටව යයි

colombotoday