Colombo Today Local News

ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළ යන ලකුණු

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කිරීමට අවධානය යොමුවී ඇතැයි වෘත්තීය ත්‍රිරෝද රථ සේවක සංගමය පවසයි.

පළමු මීටරය සඳහා වන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 10 කින් පමණ ඉහළ දැමීමට අවධානය යොමු වී ඇති බව එහි ලේකම් එච්. එම්. නිශාන්ත කුමාර මහතා පවසයි.

මේ අතර අද අලුයම 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ හා IOC ඉන්ධන මිල ගණන් ඉහළ දැමුණි.

Related posts

ගොවීන්ගේ දියර කිරි වලට මිල්කෝ සමාගමෙන් වැඩි මිලක්

colombotoday

ඥානසාර හිමි යලි බන්ධනාගාරය වෙත රැගෙන ගිය අයුරු. – Video

colombotoday

ති‍්‍ර/මලයේ සිට කොළඹ දක්වා ඇමරිකාවට දෙන්නේ නෑ – අට පාස් නැති තක්කඩි දේශපාලකයෝ කිව්වට කුලප්පු වෙන්න එපා – චම්පික

colombotoday

ජනපති – ආණ්ඩු පක්ෂ නායකින් කැඳවයි

colombotoday

යුද හමුදාවේ මස් ටෙන්ඩරය අවුරුදු 14ක්ම හිටපු ඇමති ෆීලික්ස්ට

colombotoday

2022 උසස් පෙළට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශ අයැදුම්පත් කැඳවීම අදින් අවසන්

Admin