Colombo Today Local News

“ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවුවහොත් ඉන්ධන බෙදීමෙන් ඉවත් වෙනවා”

පිරවුම්හල් ආශ්‍රිතව දිගින් දිගටම ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවුවහොත් ඉන්ධන බොදාහැරීමේ සේවාවලින් ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඉන්ධන ප්‍රවාහනය කරනු ලබන ටැංකි රථ සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බවත් ඔහු සඳහන් කරයි.

මේ දක්වා එයට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් ශාන්ත සිල්වා මහතා පවසයි.

කෙසේවෙතත් ඉන්ධන පිරවුම්හල් වලට පෙට්රල් බෙදාහැරීමේ කටයුතු උපරිම ධාරිතාවකින් යුතුව අද (23) දිනයේ සිදුකළ බව ඔහු සදහන් කරයි.

Related posts

ශාන් විජයලාල් සජබයට එක් වෙයි

Admin

ක්ලේමෝ බෝම්බයක් සමග කොටි කතක් පරන්තන්හිදී අල්ලයි

colombotoday

සජිත් – ඩලස් නිදහස් සැමරුම් උත්සවයට සහභාගි නොවන බව දන්වයි..

Admin

‘කාඩිනල්’ සුදුසු බිම ඔපදැමීමට පමණයි

Admin

සාමාන්‍ය පෙළ ලියූ 527කගේ ප්‍රතිඵල අත්හිටුවයි

colombotoday

රටේ ආදායම් උත්පාදනය කිරීමට හැකි එකම ක්‍රමය සමෘද්ධි මුද්දරය ලබා දීම නොවේ. – රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ කියයි.

colombotoday