Colombo Today Local News

ඩෑන් ප්‍රියසාද් ඇතුළු 4ක් CID අත්අඩංගුවට

කොල්ලුපිටිය හා ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාමාජ ක්‍රියාකාරියෙක් වන ඩෑන් ප්‍රියසාද් ඇතුළු හතර දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (18)දින අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සෙසු පිරිස අතර මොරටුව නගරාධිපති සමන් ලාල්, සීතාවක ප්‍රදේශිය සභාවේ සභාපති ජයන්ත රෝහණ, කැලණිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රි මංජුල ප්‍රසන්න යන අය අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ප්‍රකාශයක් ලබාගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරඇත.

Related posts

අප්‍රේල් 21 ප්‍රහාරය ගැන ජනපතිව දැනුවත් කරලා නෑ – ජනපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

colombotoday

“බැදුම්කර මගඩිය රටට ආ සුනාමියක් වගෙයි“ – මහබැංකු නියෝජ්‍ය අධිපති සියල්ල හෙළිකරයි

colombotoday

වැල්ලවත්තේ උණුසුම් තත්ත්වයක්… ගාලු පාර අවහිර වෙයි

colombotoday

මත්පැන් මිලත් නගී… “බෝතලයක්” රු 255කින් ඉහළට!

colombotoday

බූස්සේ රැදවියෙක් පනී

colombotoday

නිවාස 12ට පැන කොල්ලකෑ මත් ලෝලියා පොලිස් දැලේ

colombotoday