Colombo Today Local News

ජනපති වි‌ශේෂ සාකච්ඡාවකට හිටපු ඇමතිවරු කැඳවයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු ඇමතිවරු වි‌ශේෂ සාකච්ඡාවක් සඳහා හෙට (14)දින කැඳවීමට නියමිතය.

මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර නොමැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් පත් කිරීම පිළිබඳව හේතු වු කරුණු පැහැදිලි කර අගමැතිවරයාට සහය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙණු ඇතැයි වාර්තාවේ.

Related posts

ඊයේ රෑ බොදු බලේ දිලන්තගේ නිවසට නාදුනන පුද්ගලයන් – ජිවිත හානි කිරීමට පැමිණියාදැයි සැකයක්

colombotoday

වාහන මිල අඩු කරන්නේ නෑ… බදු අඩු කරන්නෙත් නෑ… රවී ස්ථීරවම කියයි

colombotoday

එජාපයට කොළඹින් එක මන්ත්‍රීධුරයක් නැහැ

colombotoday

පොලිස් කණ්ඩායම් දෙකක් පෙරටුගාමී ප්‍රධාන කාර්යාලය සෝදිසි කරයි

colombotoday

ශිෂ්‍යත්වය හා උසස් පෙළ ගැන තීරණය ?

colombotoday

මගී ප්‍රවාහනයට ලොරි චැසි බස් ගෙන්වීම මින්පසු තහනම්… අවසර සුඛෝපභෝගී බස්වලට පමණයි !

colombotoday