Colombo Today Local News

රන්ජන්, මහින්දාන්නද පාර්ලිමේන්තුවේදී ගුටි ඇණ ගනී.. රන්ජන්ගේ බොරු කොණ්ඩය ගැලවී විසිවෙයි

hfghfgj

හිටපු අමාත්‍ය හා වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදී ගුටි හුවමාරුවක නිරතවී ඇත.

මාදිවෙල මන්ත්‍රී නිවාස පරිශ්‍රයේ වාහනයක් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශයක් අතේ පත්තුවුණා නේදැයි මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් පාර්ලිමේන්තු ලොබියේදී විමසීම මෙම ගුටි හුවමාරුවට මුල්වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මුල් අවස්ථාවේදී එහි ඔවුන් දෙදෙනා හැර වෙන කිසිවෙක් නොසිටි අතර අදාල සිදුවීම සම්බන්දයෙන් නියෝජ්‍ය ඇමතිවරයා වරද පිලිගෙන කිහිප විටෙකම කණගාටුව ප‍්‍රකාශ කර ඇත.

එජාප මන්ත‍්‍රීවරුන් දහයක පමණ පිරිසක් තමන් දෙදෙනා අතරට එනු දුටු රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා වහා ස්වරූපය වෙනස් කොට ‘මං කරාටේ කලූපටි කාරයෙක්’ යයි කියමින් තමන්ගේම පපුවට ගසාගෙන පසුව මහින්දානන්ද මන්ත‍්‍රීවරයාටද පා පහරක් එල්ල කර ඇත.

වහා ක‍්‍රියාත්මක වූ අලූත්ගමගේ මන්ත‍්‍රීවරයා නියෝජ්‍ය ඇමතිවරයාට දැඩි ප‍්‍රහාරයක් ශරීරයේ සියළු තැන්වලට එල්ල කර ඇති අතර එහිදී රාමනායක මහතා පැළඳ දිටි බොරු කොණඞ්ය ගැලවී විසි වී ඇත.

Related posts

“ගෝඨා ගෝ හෝම්” කියන එක වහා නතර කරගන්න.. තරුණ දරුවන් මානසික වියවුලෙන් – රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

colombotoday

පොලිස්පති ඉවත් කිරිමට පොලිස් කොමිසමට බලයක් නෑ

colombotoday

හිටපු ඇමති විජේදාසත් ජනාධිපති ලේකම් කාර්යාලයට.. දිවුරුම් දෙන්න සූදානම්

colombotoday

රට පුරා පොහොට්ටුව පිපේ…

colombotoday

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට රුසියානු සම්බාධකයක්‌. අවිආයුධ මිලට ගැනීමත් තහනම්.

colombotoday

සයිටම් තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි !

colombotoday