Colombo Today Local NewsUncategorized

මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්ගේ ප්‍රකාශයට හිටපු ජනපතිගේ කණගාටුව

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් ඊයේ (04)දින සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසවසි.

නාවල ප්‍රදේයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ප්‍රශ්නය – පළාත් සභාවට ඔබතුමාලා තනියමද ?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා – තවම ඉතින් පළාත් සභාව ගැන පනතවත් නැහැනේ. පනත පාර්ලිමේන්තුවට එන්නට ඕනේ. පාර්මේන්තුවට ගෙනා විට ඒ පනත සම්මත වුණාම හැරෙන්නට ඒ ගැන තවම සාකච්ඡාවක් කරලා නැහැ.

ප්‍රශ්නය – කාදිනල් හිමිපාණන් කියපු දේ ගැන පිළිතුර කොහොමද ? ඔබතුමා රෙදි ඇදගෙන ඉන්නේ ඇහුවා. මොකද ඔබතුමාට කියන්න තියෙන්නේ ඒ සම්බන්ධයෙන් ?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා – මම හරිම කනගාටුවෙනවා උන්වහන්සේගේ ප්‍රකාශය ගැන.

Related posts

මානව හිමිකම් කොමසාරිස්ට විරෝධය පා කොළඹ UN කාර්යාලය වටලා උද්ඝෝෂණ

colombotoday

සංශෝධනය වූ අධිවේගී මාර්ග බස් ගාස්තු මෙන්න

Admin

අල්ලස් ගත් හිටපු පොලිස් සැරයන්වරයෙකුට වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

colombotoday

වතු නිවාස පෙළක ගින්නක්

colombotoday

මත් වූ අදමයන්ගේ – රියදුරු වලියෙන් පාරේ ගිය මවයි පුතායි බසයට යට වෙයි.

Admin

නව අගමැතිගේ රජයේ කැබිනට්ටුව 20කට සීමා වෙයි

colombotoday