Colombo Today Local News

“මේ ජාතික කොඩිය අපි පිළිගන්නෑ.. එය වහා වෙනස් විය යුතුයි” – සේනාධිරාජා

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ආරම්භයේදී ගත් තීරණයක් අනුව වත්මන් ජාතික කොඩිය තුළින් දෙමළ ජනතාව සහ අනෙකුත් සුළු ජනතාව නියෝජනය නොවන බැවින් එම ජාතික කොඩිය පිළි නොගන්නා බව එම පක්ෂයේ සාමාජික මාවෙයි සේනාධිරාජා පවසයි.

ඊයේ (22) යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

කෙසේ වෙතත් ජාතික උත්සව වලදී වත්මන් ජාතික කොඩිය සම්ප්‍රධායක් ලෙස ඔසවන බව ඔහු ප්‍රකාශ කරයි. නව ව්‍යවස්ථාව නිර්මාණය කරන විට දෙමළ ජනතාව සහ සුළු ජාතික ජන කොටස් නියෝජය වන පරිදි ජාතික කොඩියද වෙනස් විය යුතු බව ඔහු කියා සිටියි.

Related posts

එජාපයෙන් ගිය අයට යළිත් එක් වන්න අවස්ථාව

colombotoday

“අක්බාර්ටවුන්” යළි “එඩෙරමුල්ල” කරන්න ප්‍රතිපාදන නෑ – ෆයිසර්ගේ අමාත්‍යාංශය නිවේදනය කරයි

colombotoday

නාවික හමුදාවේ 1,768 කට උසස්වීම්

colombotoday

දිස්ත්‍රික්කවල සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව හමුවට

Admin

“කොළඹ ලෝකයට ගෙනියන්න නයිට් රේස් හොඳ අවස්ථාවක්” රේස් ගැන දන්න කප් ගහපු කෙනෙක් කියන කතාව

colombotoday

මියන්මාරයේ සංචාරයකට විරතු හිමියන්ගෙන් ඥාණසාර හිමියන්ට ඇරයුම් !

colombotoday