Colombo Today Local News

ගෝඨාභය යන්නේ වැරදිපාරේ – දයාන් ජයතිලක

ආරක්ෂක අමාත්‍යාංශ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යන්නේ වැරදි පාරේ බවත් ඔහු වටා සිටින්නේ මහා ධන කුවේරයින් සහ අන්තවාදී හමුදාකාරයින් බවත් ප්‍රවීණ දේශපාලන විචාරකයකු සහ හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතා ප්‍රකාශ කරයි.

‘ලක්බිම ඉරිදා සංග්‍රහය’ පුවත්පත සමග පැවති සාකච්ජාවකදී ඔහු එම කාරණය අවධාරණය කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය වෙනුවෙන් මුලින්ම ගොඩ නැඟූ ‘එළිය’ සංවිධානයේ ප්‍රධානියෙකු වූ දයාන් ජයතිලක මහතා මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමීපව කටයුතු කරන අතර, රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කිරිමට නියමිතව ඇතැයිද දේශපාලන ආරංචිමාර්ග කියා සිටී.

Related posts

කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධරී වසම් 4 ක් හුදකලා කෙරෙයි

colombotoday

රිය අනතුරුවලින් දරුවෙකු ඇතුළු 5 දෙනෙකු මියයයි

colombotoday

හෙළ උරුම – එජාප දීගය තව දුර යයි.. එකම පෙරමුණකින් පුංචි ඡන්දයට !

colombotoday

ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ ආයෝජනයේ අවදානම ගැන මහබැංකුවෙන් නිවේදනයක්

Admin

ඉන්දියාවෙන් ඇවින් නිධන් කඩයි.. පුජාව දෙද්දී අත්අඩංගුවට

colombotoday

කොටි සාමාජිකයන්ට නිදහස දුන් මේ ආණ්ඩුව රට බේරාගත් බුද්ධිඅංශ නිලධාරීන්ට නිදහසේ අවුරුදු කන්නවත් ඉඩ දෙන්නෑ

colombotoday