Colombo Today Local NewsUncategorized

සංචරණ සීමා ගැන තීරණයක් තවත් සති දෙකකින්

සංචරණ සීමා සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගනු ලබන්නේ රට විවෘත කිරීමෙන් පසු ගත වන සති කිහිපය සලකා බැලීමෙන් බව සෞඛ්‍ය බළධාරීන් පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කළේ වත්මන් තත්ත්වය තුළ කොවිඩ් ව්‍යාප්තිය යළි ඉහල ගියහොත් එය පාලනය කරගත නොහැකි තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි.

Related posts

විමල් බන්ධනාගාරයෙන් පාර්ලිමේන්තුවට.. බැදුම්කර විවාදය ගිණියම් වේ (Video)

colombotoday

අද පාර්ලිමේන්තුව ආරම්භ වේ

Admin

ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන මධ්‍යස්ථානයට STF ආරක්ෂාව ඉල්ලයි

colombotoday

Online ඔස්සේ ‍යළි මේ දේවල් කළොත් වැඩ වරදී…

Admin

ධනුෂ්කට එරෙහි නඩු විභාගයේ තීන්දුව ලබන 28 වනදා..

Admin

ශානිගේ ඇප ඉල්ලීම සලකා බැලීම මාර්තු 17

colombotoday